කොහොමද කොහොමද යාලුවනේ....මම අද කියන්න ආවේ අපේ සයිබර් අවකාශයේ සිංහ සලකුණ සිංහසේනා බ්ලොග් අඩවිය අපේ android appz එක නිකුත් කරා...ඉතින් අපිට කරන උපකාරයක් විදිහට අපේ මේ android appz එක download කරගෙන අපිත් එක්ක නිරන්තුරුවම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා...
මෙය තවත් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග් අවකාශයේ සිංහසලකුන....සිංහසේනා බ්ලොග් අවකාශය...
0 comments:
Post a Comment