ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device එක කොහොමද කියලා බලා ගන්න හොදම විදිය :)
මේ පහත code ගහලා බලන්න
මූලික Codes:
*#*#7780#*#* – මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.
*2767*3855# – දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.
*#*#4636#*#* – දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.
*#*#273283*255*663282*#*#* – media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.
*#*#197328640#*#* – විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.
*#*#7594#*#* – “End call / Power” button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.
*#*#8255#*#* – G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.
*#*#34971539#*#* – camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.
W-LAN, GPS සහ Bluetooth Test Codes:
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* – W-LAN test (Use “Menu” button to start various tests).
*#*#232338#*#* – WiFi MAC address එක පෙන්වයි
*#*#1472365#*#* – GPS test එකක්.
*#*#1575#*#* – තවත් GPS test එකක්.
*#*#232331#*#* – Bluetooth test එකක්.
*#*#232337#*# – Bluetooth device address එක පෙන්වයි.
විවිධ Factory Tests සදහා Codes:
*#*#0842#*#* – Device test (Vibration test and BackLight test).
*#*#0588#*#* – Proximity sensor test.
*#*#0*#*#* – LCD test.
*#*#2664#*#* – Touch screen test.
*#*#2663#*#* – Touch screen version එක .
*#*#0283#*#* – Packet Loopback.
*#*#0673#*#* OR *#*#0289#*#* – Melody test.
*#*#3264#*#* – RAM version එක.
Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :
*#*#1111#*#* – FTA Software Version.
*#*#2222#*#* – FTA Hardware Version.
*#*#44336#*#* – PDA, Phone, CSC, Build Time, Changelist number.
*#*#4986*2650468#*#* – PDA, Phone, H/W, RFCallDate.
*#*#1234#*#* – PDA and Phone.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment