සයිබර් අවකාශයේ සිංහයා

හායි කොහොමද කස්ටියට…සැපෙන් සනීපෙන් ඉන්නවනේ…love කරන අයනම් ගෙන මල් කඩනවා  නේද??? :D හී හී හරි හරි ඒවා  වැඩක් නැ…තව පොඩ්ඩෙන්  එකත් අමතක වෙනවා..මේ මගේ 1st බ්ලොග් එක ඔයාලට මේකෙන් e money,Computer Tricks,Fb Tricks,Hacking වගේ දේවල් ඉගෙනගන්න පුළුවන් ඒ වගේම songs,software වගේ ඒවත් download කරගන්න  පුළුවන්..ඉස්සරහට Game,Film ඉදල ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා..ඉතින් එහෙනම් කස්ටිය හාහා පුරා කියල මගේ බ්ලොග් එකට Enter වෙන්නකෝ.. :D  :v
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment