මොකක්ද මේ Bot Net කියන්නේ??

මොකක්ද මේ botnet එකක් කියන්නේ කියලා.. මෙතැනදී වෙන්නේ මේ ප්‍රහාරය එල්ල කරන්න ඕන කෙනා හානිකර මෘදුකාන්ගයක් (මැල්වෙයාර්) එකක් මුදා හරිනවා අන්තර්ජාලය හරහා.එකට ගොදුරු වෙන පරිගණක මේ මෘදුකාංගය මුදා හැරපු කෙනාට පාලනය කරන්න පුළුවන් වෙනවා.මේ වගේ ගොදුරු වුන පරිගණක ඔක්කොටම Botnet එකක් කියල කියනවා. Botnet එකක් විවිද කටයුතු සදහා යොදා ගන්නවා.ස්පෑම් කරන්න,අන්තර්ජාලයේ තොරතුරු තදබදයක් ඇති කරන්න,වයිරස් මුදා හරින්න වගේ දේවල් වලට.මේ ඔක්කොම වෙන්නේ මේ පරිගණකයේ නියම අයිතිකරුවට නොදැනී.එතකොට DDoS Attack එකක් දෙන්නත් මේ වගේ Botnet එකක් යොදා ගන්නවා.එතකොට මේ එක එක් පරිගණකයෙන් එකම වෙබ් සර්වර් එකකට ඉල්ලීම් දහස් ගණනින් එන්න ගන්නවා.මේ බොට්නෙට් එකකට සාමාන්‍යයෙන් පරිගණක මිලියන ගානක් අයිති වෙන්න පුළුවන්.ඉතින් එතකොට හිතා ගන්න පුළුවන්නේ එක වර කොච්චර ඉල්ලීම් ප්‍රමානයක් මේ web server එකට දෙන්න පුලුවන්ද කියල..geek.lk  බොහෝ වෙලාවට botnet එකක් යොදාගන්නේ ddos attack දෙන්න..දැනට මෙතෙක් කල් වැඩිම bot ලා ප්‍රමාණයක් ඉදලා  තියෙන්නේ BredoLab කියන bot එකට ..30,000,000 bot ලා ප්‍රමාණයක් මේ bot එක තමන්ගේ ග්‍රහණයට අරන් තියෙනවා..කොහොමද සෙල්ලම් නැ නේද???මේ තියෙන්නේ මෙතක් කාලයකට බිහිඋනු හොදම botnet list එක ...

Historical list of botnets[edit]

Date createdDate dismantledNameEstimated no. of botsSpam capacity (bn/day)Aliases
1999!a999,999,999100000!a
2009 (May)2010-Oct (partial)BredoLab30,000,00030,000,000[15]3.6Oficla
2008 (around)2009-DecMariposa12,000,000[16]?
0 2008 (November)Conficker10,500,000+[17]10DownUp, DownAndUp, DownAdUp, Kido
2010 (around)TDL44,500,000[18]?TDSS, Alureon
?Zeus3,600,000 (US only)[19]?Zbot, PRG, Wsnpoem, Gorhax, Kneber
2007 (Around)Cutwail1,500,000[20]74Pandex, Mutant (related to: Wigon, Pushdo)
2008 (Around)Sality1,000,000[21]?Sector, Kuku
2009 (Around)2012-07-19Grum560,000[22]39.9Tedroo
?Mega-D509,000[23]10Ozdok
?Kraken495,000[24]9Kracken
2007 (March)2008 (November)Srizbi450,000[25]60Cbeplay, Exchanger
?Lethic260,000[26]2none
2004 (Early)Bagle230,000[26]5.7Beagle, Mitglieder, Lodeight
?Marina Botnet6,215,000[26]92Damon Briant, BOB.dc, Cotmonger, Hacktool.Spammer, Kraken
?Torpig180,000[27]?Sinowal, Anserin
?Storm160,000[28]3Nuwar, Peacomm, Zhelatin
2006 (Around)2011 (March)Rustock150,000[29]30RKRustok, Costrat
?Donbot125,000[30]0.8Buzus, Bachsoy
2012 (Around)Chameleon120,000 [31]?None
2008 (November)2010 (March)Waledac80,000[32]1.5Waled, Waledpak
?Maazben50,000[26]0.5None
?Onewordsub40,000[33]1.8?
?Gheg30,000[26]0.24Tofsee, Mondera
? ??20,000[33]5Loosky, Locksky
?Wopla20,000[33]0.6Pokier, Slogger, Cryptic
2008 (Around)Asprox15,000[34]?Danmec, Hydraflux
0Spamthru12,000[33]0.35Spam-DComServ, Covesmer, Xmiler
2010 (January)LowSec11,000+[26]0.5LowSecurity, FreeMoney, Ring0.Tools
2007 (September)dBot10,000+ (Europe) ?dentaoBot, d-net, SDBOT
?Xarvester10,000[26]0.15Rlsloup, Pixoliz
2009 (August)Festi?2.25Spamnost
2008 (Around)Gumblar??None
2007Akbot1,300,000[35]?None
2010(Several: 2011, 2012)Kelihos300,000+4Hlux
2100z!-100,000,000-99999z!
20132013Boatnet500+ server computers0.01YOLOBotnet
2100z!-100,000,000-99999z!
20132013Zer0n3t200+ server computers4FiberOptck, OptckFiber, Fib3rl0g1c
2100z!-100,000,000-99999z!
  • Researchers at the University of California, Santa Barbara took control of a botnet that was six times smaller than expected. In some countries, it is common that users change their IP address a few times in one day. Estimating the size of the botnet by the number of IP addresses is often used by researchers, possibly leading to inaccurate assessments
මන් දැක්කා ගොඩක් web site වල දල තිබ්බා bot එකක් හදාගන්නේ කොහොමද කියල..ගොඩක් ඒවල තිබ්බේ  cythosia ,warbot වගේ ඒවා config කරගන්න විදිහ..ඇත්තෙන්ම කිව්වොත් අපිට free hosting site එකක bot එකක් confg කරන්න බෑ...ඒ ඇයි කිව්වොත් ඔය bot වලදී අපිට mysql file එකක් දෙනවා upload කරන්න නමුත් ඒ file එක අපි upload කරපු හැටියේම අපේ ඒ hosting site එකේ account එක bang වෙනවා,,මොකද අර අපි upload කරපු mysql file එකේ content ඕන site එකකින් පටස් ගලා identify කරගන්නවා මේක bot එකක් කියල...ඔයාලට සල්ලි දීල ගන්න පුලුවන්නම් hosting account එකක් ඔයාලට පුළුවන් bot එක confg කරගන්න මොකද එතකොට අපි සල්ලි දීල ගත්ත host account එකක් නිසා එයාල අපිට බාධා කරන්නේ නැ...but මමනම් කියන්නේ bot net පිස්සුව තිබ්බ පලියටම ඒ කිව්වේ ගොඩක් අය hacking use කරන්නේ වෙන කෙනෙක්ට හානි කරන්නනේ but මම කියන්නේ කවදාවත් black hat කෙනෙක් වෙන්න එපා white hat කෙනෙක් වෙන්න..අනික hacking ගැන පිස්සුව තිබ්බ පලියටම ඔය internet එකෙන් දෙන ඔය botnet soft එහෙම download කරගෙන එකේ තියෙන virus creator file එහෙමනම් click කරන්න යන්න එපා මොකද ඔයාල නොදැනුවත්වම ඔයාලත් වෙන කෙනෙක්ගේ bot කෙනෙක් වෙන්න පුළුවන් එකේ..මම මෙහෙම කියන්නේ අත්දැකීමෙන් මොකද මටත් මෙහෙම වෙලා තියෙන හින්ද...ආවට ගියාට hacking ඉගෙන ගෙන නොදැනුවත්වම අමාරුවේ වැටෙන්නේ නැතුව අපි මුලින් hacking ගැන ඉගෙන ගෙන වැඩේට බහින්න...hacking ඉගෙන ගන්නවානම් අනිවා හොද progaming language එකක් ඉගෙන ගන්න...මන් ඔයාලගේ දැනගැනීමට ඊලග පොස්ට් එකෙන් cythosia bot එක confg කරන විදිහ කියල දෙන්නම්...මන් අයෙත් කියන්නේ අර කතාවත් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල.අපිටත් එක ත්මි වෙන්නේ එක නිසා ඉන්ටෙර්නෙට් එකේ හොදට search කරලා hacking ගැන තියෙන site වලින් hacking ගැන ඉගෙනගෙන වැඩේට බහින්න....එහෙනම් ඊලග පොස්ටුවෙන් හම්බවෙමුකෝ......




Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment