දැන් එහෙනම් අපි බලමු කොහොමද වෙන කෙනෙක්ගෙ password එක Hack කරන්නෙ කොහොමද කියල.
මුලින්ම ඔයාලගෙ User account එකට වෙන්න. ඉට පස්සෙ cmd එක open කරගන්න.මේක open කරගන්නේ මෙන්න මෙහෙමයි.
1- win key එකත් එක්ක r එක ඔබන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් පෙනෙයි.
2- දැන් ඒ window එකේ රුපේ තියන cmd විදිහට කියල කරන්න. ඉට පස්සේ OKබොත්තම ඔබන්න.දැන් ඔයලගෙ පරිගණකයේ cmd එක open වෙලා ඇති.
3- හොදයි දැන් එහෙනම් cmd එකේ කියල cd.. දෙපාරක් කරන්න.එතකොට මෙන්න මේ විදිහට ඔයලගෙ cmd window එක තියෙන්න ඔනේ.
4- දැන් net user කියල කරන්න.එතකොට දැනට තියෙන ඔක්කොම Accounts විස්තර මෙන්න මෙ විදියට පෙන්නයි .
5- මම දැන් යන්නෙ මගේ පරිගණකයේ administrator එක hack කරන්න.මම මේ type කරන ටික දැන් ඔයල cmd එකේ type කරන්න.
net user Administrator active:yes
net user Administrator *
දැන් ඔයලටමේ උඩින් කරල තියන එකකරානම් මෙනන් මෙ විදිහට අලුතෙන් password එකක් දෙන්න ඉල්ලයි.දැන් ඔයලට කැමති password එකක් දිල Enter key එක ඔබන්න.
5- හොදයි දැන් ඔයලා Account එක hack කරල ඉවරයි.දැන් අපි කලින් open කරපු Account එක දැන් disable කරන්න ඔනේ.එකට පහතින් තියන command එක යොදගන්න.
net user Administrator active:no
exit
හොදයි දැන් ඔයල Accout එක hack කරල ඉවරයි. දැන් ඔයල දුන්න අලුත් password එකෙන් account එකට log වෙන්න පුලුවන්.
0 comments:
Post a Comment