Dos Attack - වෙබ් අඩවියක් තාවකාලිකව අඩපන කරන හැටි..

මෙහෙමයි මුලින් ඔයාලාට මේ ඇටෑක් එක ගැන පොඩි විස්තරයක් ලියලාම පටන් ගන්නම්.....මේවිදියෙ ඇටෑක් වලට කියන්නේ dos (denial of service) ඒ කියන්නේ මොකක් හරි සර්වර් එකකින් ලබා දෙන සේවාවක් අඩාල කිරීම තමයි මේ විදියට හදුන්වන්නේ....ගොඩක් වෙලාවට ping කමාන්ඩ් එක යොදාගෙන මේ විදියෙ ඇටෑක් කරන්න පුථවන්..source (එවන කෙනාගෙ) ip address එක වෙනස් කරලා ping කිරීමෙන්,ping කිරීමට යොදා ගන්නා දත්ත ප්‍රමාණය වැඩි කිරීමෙන්,නොනවත්වා ping කිරීම වගේ දේවල් වලින්  තමන්ට ඇටෑක් කරන්නන වුවමනා සර්වර් එකේ overhead එකක් ඇති කරලා ඒ සර්වර් එක crash කරන්න හරි ඒ සර්වර් එකෙන් අධාල නෙට්වර්ක් එකට ලබාදෙන සේවාව අඩාල කරන්න හරි මේ ඇටෑක් එක පාවිච්චි කරන්න පුථවන්....



අද මම කියලා දෙන්නම් ඔය කියපු ping කරන පැකට් එකේ දත්ත ප්‍රමාණය වැඩි කරලා නොනවත්වා  ping කිරීමෙන් dos ඇටෑක් එකක් දෙන විදිය...මේ ක්‍රමේට කියන්නේ ping of death කියලා..නමෙන් තේරෙනවා ඇතිනේ වැඩේ මොකක්ද කියලා...හැබැයි තව දෙයක් තියෙනවා මේක වින්ඩෝස් වලින් දරුණුවට කරන්න බැහැ,ලිනක්ස් වගේ ඔපරේටින් සිස්ටම් එකකින් කරනවා නම් දරුණුවටම කරන්න පුථවන්...(වින්ඩෝස් වලින් උපරිම පැකට් සයිස් එක වැඩි කරන්න පුථවන් 65500 bytes වෙනකම් විතරයි......ඒත් ලිනක්ස් වලින් ඊටවඩා ලොකු පැකට් එකක් යවන්න පුථවන්) දැනට දෙයක් ඉගෙනගන්න වින්ඩෝස් වලින් කරලා බලන්න ....


වැඩේ කරන්නෙ මෙහෙමයි...

* මුලින්ම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න (windows බට්න් එකත් R අකුර ප්‍රෙස් කරලා run එක ඕපන් කරලා ඒකේ cmd කියලා ටයිප් කරලා  එන්ටර් කරන්න)
* ඊටපස්සේ ping (ඔයාට හැක් කරන්න වුවමනා සර්වර් එකේ  අයි පී එක) ටයිප්  කරලා බලන්න
           උදා :- ping 192.168.10.1
* ping එක වැඩ කරනවානම් ping -l (ඔයාට යවන්න  වුවමනා දත්ත ප්‍රමාණය) (අයි පී එක) -t කියලා ටයිප් කරන්න....
           උදා :- ping -l 5000 192.168.10.1 -t
* දැන් නොනවත්වා රිප්ලයි ඒවි...ටික  වෙලාවකින් සර්වර් එක ඩවුන්...



ඔය -l කියන්නේ පැකට් එකේ ප්‍රමාණය වැඩි කරන කමාන්ඩ් එක එතන 5000 වෙනුවට ඔයාට  කැමති ප්‍රමාණයක් දෙන්න....
වින්ඩෝස් වල උපරිම 65500...-t කියලා තියෙන්නේ නොනවත්වා පින් කරන්න ලබාදෙන කමාන්ඩ් එක.....

හරි මන් දැන් ඒ ඔයාලට කියලා දුන්නේ command prompt use කරලා dos attack එකක් දෙන විදිහනේ...දැන් කියලා දෙන්න යන්නේ ඊට වඩා ටිකක් advanced විදිහට attack එකක් දෙන විදිහ

හරි, මේ වැඩේ කරන්න අපිට පහත මෘදුකාංග උවමනාවෙනවා.  දීල තියන ලින්කු වලින් බාගන්න
1).port scanner
2).rDos


ඊලගට අපිට ඕනේ වෙනවා අපි ඇටෑක් කරන්න  බලාපොරොත්තුවෙන වෙබ් අඩවියේ IP එක. කොහොමද ඒක බලාගන්නේ? අපිට පුලුවන් ඩොස් වලින්ම ඒක කරගන්න. ඩොස් ඕපන් කරගෙන (start> run >cmd) පහත විදානයන් ලබාදෙන්න. මන් උදාහරනයට ගන්නෙ පේස්බුක් වෙබ් ලිපිනය.


ping www.facebook.com


රවුම් කරල තියන ආකරයට IP එක අපිට බලගන්න පුලුවන්. ඊලගට Port Scanner  මෘදුකාංගය බාවිතා කරල බලන්න 80 කියන පෝර්ට් එක මේ වෙබ් අඩවියේ ඕපන්ද කියල. ඕපන් නම් අපිට පුලුවන් මේ වැඩේ දිගටම කරගෙන යන්න. නැත්නම් වෙන වෙබ් අඩවියක් හොයගන්න වෙනවා. 

ඊලගට rDOS මෘදුකාංගය බාවිතා කරල  අපිට පුලුවන් ඒ වෙබ් අඩවියට නොනවත්වාම  ping commands යවන්න. අවසානයේ අදාල අඩවිය ping commands  වලට ප්‍රතිචාර දක්වලම එයාගේ වැඩ අඩපන කරගන්නවා. ඉතින් හැකින් ගැන දන්න අය නම් මේ 80 පෝර්ට් එක වගහෙනමයි ඉන්නෙ. (ඉගෙන ගැනීම සදහා පමනක් බාවිතා කරන්න
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment