Proxy IP එකක් බාවිතා කරන ආකාරය මම ඔයාලට කලින් පොස්ට් එකේ proxy ලිස්ට් එක දුන්නනේ.මම කියල දෙන්නම් කිවුවනේ ඒවා Use කරන විදිය ..මෙන්න මෙහෙමයි කරන්නේ .
ආ…ඊට කලින් කියන්න අමතක වුනා .මම කලින් දුන්න ඒවා expire වෙලානම් පොඩි අවුලක් යනවා.එත් සමහර ඒවා වැඩ ..ඔයාලට අලුත් Proxy list එක මේ Web Site එකෙන් බලාගන්න පුළුවන්.මෙතන ඒවනම් නිතර Update වෙනවා… http://www.samair.ru
හරි එහෙනම් මම දැන් කියලා දෙන්නම් කොහොමද වැඩේ කරන්නේ කියලා …
1.මුලින්ම ඔයාල Firefox එක open කරගන්න ..
2.ඊලග ඔයාල එකේ Option ගිහින් එකේ Advance කියන tab එකට යන්න ..
3.එකේ network කියන tab එකට ගියාම එකේ setting කියන එක click කරන්න ..
4.එකේ ඔයාලා manual Proxy configuration කියන එකට tick එක දාලා ඔයාලගේ IP එකයි Prot දීලා save කරන එක විතරයි
4.එකේ ඔයාලා manual Proxy configuration කියන එකට tick එක දාලා ඔයාලගේ IP එකයි Prot දීලා save කරන එක විතරයි
හරි එහෙනම් ඔන්න ඒ වැඩේ ඉවරයි .ඔයාලට ip එක change උනාද කියල බලන්න ඕනනම්
http://www.whatsmyip.org/ යන්න එතකොට ඔයාලට මේ වගේ පෙනෙයි
හරි එහෙනම් ඔන්න ඒ වැඩේ ඉවරයි .මම නැවතුනා හොදනම් comment එකක් දීලා යන්න .
(මෙමෙ පොස්ට් එක වෙන වෙබ් අඩවියකින් ලබා ගත එකක් බව කරුණාවෙන් සලකන්න)



maru.................. :)
ReplyDelete