Android බාවිතයෙන් wep wifi එකක් hack කිරීම

අම්මෝ ගොඩක් කාලෙකින් කොහොමද යාලුවනේ..අද මන් ඔයාලට කියලා දෙන්න ආවේ android 4n එකක් use කරලා wifi එකක් hack කරන විදිහ..ඇත්තම කිව්වොත් මේකත් හරියට backtrack එකෙන් wifi එකක් hack  කරනවා වගේ තමයි..මුලින්ම මේ software ටික බාගන්නකො Download


හරි ඔය බාගත්ත soft  එක 4n එකේ install කරගන්නකො...
දැන් bcmon terminal එක run කරලා එකේ airodump-ng type කරලා enter ඔබන්න...AIrdump එක load වෙලා අපහු terminal එක එනවා ඊට පස්සේ airodump-ng wlan0 කියල type කරලා enter ඔබන්න...


හරි පලවෙනි පියවර ඉවරයි..දැන් ඊලග එක..දැන් ඔයාලට දකින්න පුළුවන් acailable access point list එකක් ඊට පස්සේ ඔයාලා එකෙන් access point එකක් select කරගන්න ඕනේ..හැබැයි  ඔයාලා  wep encrytion එකකින් තමයි එක select කරගන්න ඕනේ..ඔයාලට ඊට පස්සේ අපිට connect වෙලා තියෙන wifi router වල mac address එක දකින්න පුළුවන්..ඊට පස්සේ ඔයාල note කරගන්න ඕනේ ඔයාල hack කරන්න යන wifi channel එක..You will need to collect information from the access point for several hours before you can attempt to crack the password..ඒ කියන්නේ ඔයාල wifi channel no එකයි mac address scan කරගන්න ඕනේ එකට ඔයාලා terminal එකේ airodump-ng -c channel# --bssid MAC address -w output ath0 type කරලා enter කරන්න.. •Replace channel# with the channel number the access point is broadcasting on (e.g. 6).
                 •Replace MAC address with the MAC address of the router (e.g 00:0a:95:9d:68:16)
                 •Keep scanning until you reach at least 20,000-30,000 packets
දැන් ඔයාලට අවශ්‍ය කරන data packet ටික තෝරන්නේ ඉන්නේ..දැන් පුළුවන් ඔයාලට pw එක crack කරන්න ගන්න..terminal එකේ aircrack-ng output*.cap කියල type කරලා enter කරන්න..


හරි දැන් password එක hack කරලා ඉවරයි..cracking එක complete උනාට පස්සේ ඔයාලට messege එකක් එයි key was  found කියලා...ඔයාලට හම්බවෙන password එකේ පෙන්නන්නේ මෙහමයි  12:34:56:78:90, එකේ තියෙන : සලකුණ අයින් කරලා මෙහෙම enter කරන්න  1234567890.

අපහු තව දවසකින් හම්බවෙමුකෝ එහෙනම්
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment