
අද මන් ඔයාලට කියල දෙන්නේ Android Pattern Lock එක Reset කරන ආකාරයයි.කඩවල් ගානෙ ගිහින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් නොමිලේම කරගන්න පුලුවන් සරල ක්‍රමයක් තමා මන් අද මේ කියල දෙන්න යන්නෙ. වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
පහත පියවර මගින් ඔයාලට පහසුවෙන් Android Pattern Lock එක Reset කරගන්න පුලුවන්.
- මුලින්ම ඔයාලගෙ දුරකතනය Switch off කරන්න.
- පසුව මේ key ටික එකවර press කරන්න “Volume up + Home Key + Power Button” ((if you device doesn’t have a home button just hold together volume up key and power key)
- දැන් DOS Window එකකින් ඔයාලගෙ දුරකතනය On වෙයි. එවිට volume key මගින් scroll කරල “Restore Factory Defaults” හෝ “Delete all User Data” යන්න තෝරන්න.
- පසුව “Reboot System Now ” යන්න තෝරන්න. එවිට Reboot වෙයි.
0 comments:
Post a Comment