ඔයාලගේ යාලුවෙක් ඔයාලගේ 4න් එක ගත්තහම අනිවරයෙම්ම ඔයාගේ sms බලනවා නේ එහෙනම් මෙන්න්න නියම ඇප්ස් එකක්.
ලොව පුරා මිලියන තුනකට අධික Android පරිශීලකයින් භාවිතා කරන App එකක් වන Hide SMS යනු තරුණයන්ගේ ආරක්ෂණය දිනා ගත්තකි.
සරලවම පැවසුවොත් ඒ හරහා ඔබට ඔබගේ කෙටි පණිවිඩ සගවා තැබීමේ හැකියාව පවතී.
බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලිකත්වය හෙළිවෙනවට අකමැති අතර, ස්මාර්ට්ෆෝනයක් යනු ස්වභාවයෙම්ම පෞද්ගලිකත්වය දරා සිටින්නෙකි.
එනිසා මිතුරෙක් වුවද , තම smart4n අතට ගතවිට බොහෝ දෙනා යම් තරමකට පසුබට වන්නේ හදිස්සියේ ඒ මොහොතේ කෙටි පණිවිඩයක් පැමිණියොත් මතුවියහැකි තත්වය නිසාවෙනි.
hide sms යනු ඔබගේ කෙටි පණිවිඩ සගවා තබන සේම, එය අනිත් යට නොදැනෙන ලෙස සගවා තබන app එකකි.
එති එති දැන් කතා කලා එහෙනම් Download

0 comments:
Post a Comment