Hi යාලුවනේ ඔන්න ඔයාලට දැන් වැඩේ දිගටම කරගෙන යන්නනේ.අපි ඉස්සරවෙලා කතා කලානේ Hacker කෙනෙක් වෙන්න වෙන කොයිවගේ මුලික දැනුමක් තියෙන්න ඕනද කියලා.හරි අද එහෙනම් බලමු කුඩා මේ සුදු තොප්පි කාරයෝ සහ කළු තොප්පි කාරයෝ කියන්නේ කවුද කියලා.hacking ලෝකයේදී හොද අය වගේම නරක අයත් ඉන්නවා.මේ දෙගොලන්ගේ කාර්යන් එකිනෙකට වෙනස් අපි එහන්ම බලමු මේ දෙගොල්ලෝ කවුරුන්ද කියලා.
Black Hat
Black Hat කියුව ගමන ඔයාලට පොඩි අදහසක් එනවා ඇති.අපි මෙයාලව Hacking ලෝකයේදී හදුන්වන්නේ නරක වැඩ කරන අය.එකියන්නේ නීති වලට පිටින් වැඩ කරන කට්ටිය.එයාල ලග දානත්මක් ආකල්ප නැ.එයාලා හැම වෙලේම කෙනෙකුගේ හෝ ආයතනය වල දත්ත හොරෙන් ගන්න තමයි පෙලබෙන්නේ
මෙයාල තමයි බැංකු,Creditcard ,Website, Company වලට හොරෙන් ඇතුළුවෙලා දත්ත ලබා ගන්න අය.මෙයාල තමා ඔයාලගේ Facebook වලට එහෙම වැඩේ දෙන්නේ.මේ වගේ අය තමා.මෙයාලත් හොද expert අය තමා.
White Hat
White Hat කියන්න ඕන නැතුව අතිනේමෙයල තමයි හොද අය.මෙයාල නීති රීති වලට පිටින් වැඩ කරන්න නැ.මෙයාලා ඉන්නේ කාගේත් යහපත උදෙසා.මෙයලා ඉන්නේ කළු තොප්පි කාරයෝ අල්ලන්න තමා.මෙයාල
Expert ලා තමා .හැබැයි මෙයාලට Black Hat වඩා හොද logical දැනුමක් තියෙන්න ඕන.
ඔන්න එහෙනම් අද පාඩම ඉවර කරනවා.ඔයාලා දැන්ම හිතන්න ඔයා වෙන්නේ කොයි වගේ Hacker කෙනෙක්ද කියලා.ඔයාල බලනවා ඇති මේ මොනාද මම කියල දෙන්නේ කියලා.මේවා විකාර වගේ හිතන්න එපා.මේවා දැන ගන්න ඕන නැතුව නම බැ හොදේ.හරි එහෙනම් අපි අයේ ඊලග පාඩමෙන් හමු වෙමු
0 comments:
Post a Comment