මොකක්ද මේ VPN කියන්නේ


http://adbla.us/Hpelrසුබ දවසක් යාලුවනේ ඔන්න මම ඔයලට ඔයාලගේ Hacking පාඩමත් ඇරගෙ ඔයාලා වෙතට අවා.එහෙනම් යාලුවනේ .අද මම ඔයාලට කියලා  දෙන්න යන පාඩම   password  cracking part 3.අපි  මේ කරන්න යන දේ අපිට එකපාරටම කරන්න යන්න බැනේ.මේ දේ කරන්න යලින් අපි නිර්නාමික විය යුතුයි. ඔයාලට ඒ තරම් තේරුමක් නැතුව ඇති.එකියන්නේ සරලව කියුවොත් අපි මේ කරන්න යන වැඩ සේරම කරන්න ඕන හොරෙන්නේ .එලි පිට නෙවේනේ .අන්න ඒ නිසා අපි අන්තර්ජාලය තුල හැංගිලා තමයි ඉන්ට වෙන්නේ හොදේ..
අන්න ඒ හේතුව නිසා අපි හැංගිලා වැඩ කරන්න ඉගන ගන්න ඕනා.අපි මෙහෙම හැංගිලා වැඩ නොකරොත් අපේ IP ලිපින,අපි කරපු ඔක්කොම හොර වැඩ මාට්ටු වෙනවනේ .අන්න එකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනා.
ඔයාල ඔය අහල ඇතිනේ VPN  sever කියලා ජාතියක් .එත අපි ඕකෙන් හරියටම මොකද  වෙන්නේ කියල දන්නැනේ නේද යාලුවනේ.හරි අපි එහෙනම් බලමු මොකක්ද මේ කියලා.
මොකක්ද මේ VPN කියන්නේ?
VPN කියන්නේ Virtual Private Network කියන එකේ කෙටි නම .මේකේ සිංහල තේරුම ඔයාලට කියන්න ඕන නැනේ නේද .මේක හරියට LAN එකක විදියට තම වැඩ කරන්නේ .ඒ කියන්නේ Local area network එකක විදියට .ඒ නිසා මෙය බවිතා  කිරීමේදී අපේ IP ලිපිනය හා අපේ අනෙකුත් දත්ත අපෙන් වෙන කෙනෙකුට ගත නොහැකි වෙන පරිදි අපිව මෙයින් ආරක්ෂා කරනවා.මේක තමයි මේ තුලින් වෙන සරලම  දේ.
අපිට මේ සදහා බවිත කල හැකි VPN වර්ග කිහිපයක්ක්ම තියනවා.
Cyberghost VPN    (Cyber Ghost Download කර ගැනීමට photo එක මත click කරන්න )

මම මේවා තුලින් Recommend  කරන්නේ Cyberghost VPN   .ඔයාලත් මේ දෙකෙන් එකක යොදා ගන්න .
අපි දැන් බලමු මුදල් ගෙවා අපි ලබා ගන්නා VPN සහ Free ඒවා අතර වෙනස .
ඔයාලා  දැනටමත්    දන්නවා ති මේ ගැන .අපිට Free හම්බෙන VPN හොඩක් Slow  බව .
ඒවගේම Free දෙන අය අපගේ Login data මතකයේ තබා ගන්නවා .නමුත් මුදල් ගෙවා ගන්න එඅගේ කිසිදු දත්ත සටහනක් තම ගන්නේ නෑ .
මේ තියෙන්නේ අපිට මුදල් ගෙවා ගන්න පුළුවන් VPN කිහිපයක් .
BlackShades VPN
nVPN
Ipredator
ඔන්න යාලුවනේ අද පාඩම මම ඉවර කරන්න,මට Type කරලා එපා වෙනවා Affa.හරි මම ඔයාලට ඊලග පාඩමේන් HTTP Proxy ගැන අරගෙන එන බල පොරෝතුවෙන් දැන් නවතිනවා
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment