මොනාද මේ Proxy Sever කියන්නේ

         
මම එදා ඔයාලට VPN ගැන කියලා දුන්නනේ.ඔන්න මම අද ඔයාල පොරොන්දු වුනා වගේ අද ඔයාලට Proxy ගැන කියල දෙන්න යන්නේ කොල්ලනේ ..එහෙනම් වැඩේට බහිමු නේද .
මොනාද මේ Proxy Sever කියන්නේ 
ඔයාලා බලයි මොනාද මේ Proxy කියලා නේද.මේ ගැන ගොඩක් අය නම් දන්නවා ඇති .දන්නැති අයට තමා මේ කියල දෙන්න යන්නේ අපි බලමු Proxy කියන්නේ මොකක්ද කියලා
Proxy sever එකක කියන්නේ එකත් සාමාන්‍ය අපි දන්නා  පරිදි  sever වර්ගයක් තාමා.මේක පරිගණක පද්දතියක් හෝ යම කිසි මෘදුකාංගයක් වෙන්න පුළුවන්. Proxy sever එකක කරන්නේ Client ගේ ඉල්ලීම පරිදි ..ඒ කිවුවේ අපේ ඉල්ලීම පරිදි අපට අවශ්‍ය දේ වෙනත් sever වලින් හොයලා අපිට ලබා දීම තමයි කරන්නේ.මේ තමා  ඉතින් සරලවම.මිට වැඩ Advance විදියට මේ දිහා බලනත් පුළුවන් ඒවා පස්සේ බැරියැ ..නේද කොල්ලනේ …
ඔය අපිට ගොඩක් දුරට Website වලය යන්න බැරිඋනාම අපිට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.අපේ රටේ ඉදන් යන්න බැරි Website වලට Proxy බවිත කරන්න පුළුවන් Proxy ය අපිට ඕන දේ වෙන Sever එකක හරහා අපට ලබා දෙනවා .ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ නේද ඒගැන.එත් ඔයාල එක කොහොමද වෙන්නේ කියලා  දන්නේ නැතුව ඇතිනේ …දැන් ඔයාල දන්නවනේ නේද.මේ Proxy Type වලට බෙදෙනවා
ඒ Type  ටික තම මේ .මේවත් අයෙ අනු කොටස් වලට බෙදෙනවා ..හොදේ
1.Forward Proxies
2.Open  Proxies
3.Reverse Proxies
 මම මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැ .මේ ගැන ටිකක් Advance.ඔයාල ඒ ගැන ඔයාලගේ මහන්සියේ ඉගන ගන්න තම වෙන්නේ. මට පුළුවන් කම තිබුනොත් ඒ ගැනත් අනිවර්යෙන් දානවා හොදේ..මේක ටි‍ක ගැබුරු පාඩමක් හොදේ..ඔයාල google ගිහින් search කරොත්  proxy server බලාගන්න පුළුවන්..සමහර ඒවා සල්ලි දීල ගන්න ඕනේ සමහර ඒවා නිකන් දෙන ඒවා..මන් ඔයාලට ඉස්සරහට කියල දෙන්නම්කො ඔයාලටම කියලා Online Proxy Server  එකක් හදා ගන්නේ කොහොමද කියල..අදට මන් නවතින්නම් එහෙනම්…
මෙන්න ෆ්‍රී දෙන proxy  server ටිකක් …
http://adf.ly/rsUak
http://adf.ly/rsUe1
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment