එලිය කරයි මගෙ හදවත් මතු
දිනෙක
පාය විත් බැස ගිය ඒ සද
විලස
ඉඩ නොදෙමිය බැස යන්නට කිසි
දිනෙක
දිනෙක
පාය විත් බැස ගිය ඒ සද
විලස
ඉඩ නොදෙමිය බැස යන්නට කිසි
දිනෙක
ඔබෙ මතකය මගෙ හදවතේ ඇත
තාම
විටින් විටදි කදුලු උනයි නෙතු
අගට
නටුවෙන් ගිලිහුනු පරමල සේ
මට නුඹව
ගිලිහෙනු මැන මගෙ මතකෙන් හැමදාම
ඔබ වෙනුවෙන් මා ලියු කවි
නිමක් නැතී
ඔබ වෙනුවෙන් මා විදි දුක
හොදටම ඇතී
නොඑනු මැනවි යළි ඔබ මට
දුකක් නොදී
ඉඩ දෙන්නන්ම් වෙන හිතකට සතුට
තාම
විටින් විටදි කදුලු උනයි නෙතු
අගට
නටුවෙන් ගිලිහුනු පරමල සේ
මට නුඹව
ගිලිහෙනු මැන මගෙ මතකෙන් හැමදාම
ඔබ වෙනුවෙන් මා ලියු කවි
නිමක් නැතී
ඔබ වෙනුවෙන් මා විදි දුක
හොදටම ඇතී
නොඑනු මැනවි යළි ඔබ මට
දුකක් නොදී
ඉඩ දෙන්නන්ම් වෙන හිතකට සතුට

0 comments:
Post a Comment