මොනවද මේ port scanning??

port scanning කියන්නෙත් හැකර්ලාගේ ජනප්‍රිය ක්‍රමවේදයක්.....මේ  ක්‍රමය මගින් අපිට(හැකර්ට) හැක් කරන්න අවශ්‍ය නෙට්වර්ක් එකට ඇතුල්වෙන්න පුථවන් ඇක්ටිව්  හරි ඕපන් කරලා තියෙන හරි port තියෙනවාද කියලා පරික්ෂා කරන්න පුථවන්....හරියට හොරෙක්  ගෙදරක ඇරලා තියෙන ජනෙල් හොයනවා වගේ.......දැනට ගොඩක්ම ජනප්‍රිය portscanner එක තමයි nmap කියන්නේ

සාමාන්‍ය port scan එකක් සිදුවෙන්නේ මෙහෙමයි...



Starting Scan.

Target Host: www.yourcompany.com or IP Address

TCP Port :7 (echo)
TCP Port :9 (discard)
TCP Port :13 (daytime)
TCP Port :19 (chargen)
TCP Port :21 (ftp)
TCP Port :23 (telnet)
TCP Port :25 (smtp)
TCP Port :37 (time)
TCP Port :53 (domain)
TCP Port :79 (finger)
TCP Port :80 (www)
TCP Port :110 (pop)
TCP Port :111 (sunrpc)
Finished.

මේ මගින් අපි Scan කරන නෙට්වර්ක් එකේ සියථම ඇක්ටිව් Port  පෙන්නනවා.......



ක්‍රම 2කට අපිට  port scanning කරන්න පුථවන්....

* එක අයිපී ඇඩ්රස් එකක්  ස්කෑන් කරලා ඒකට අධාල Port සොයාගැනීම - මේක හරියට හොරෙක් එක ගෙදරක ඇරලා තියෙන ජනේලයක් හොයනවා වගේ.......තමන්ට අවශ්‍ය අයිපී එක විතරක් ස්කෑන් කරලා ඇක්ටිව් Port සොයාගන්න එක මේ විදියට හදුන්වන්න  පුථවන්......
* අයිපී  රේන්ජ්  එකක් ස්කෑන් කිරීම - මේක හරියට හොරෙක් වීදියක ඇරලාතියෙන ජනේලයක් හොයනවා වගේ.....අයිපී  ඇඩ්රස්  කීපයක  ඇක්ටිව් Port සොයාගන්න එක මේ විදියට හදුන්වන්න  පුථවන්......

මේ Port යොදාගෙන අපිට  හැක් කරන්න වුවමනා නෙට්වර්ක් එකට හොරෙන් ඇතුල්වෙලා ඒකෙ තියෙන සංවේදී තොරතුරු ලබාගන්න පුථවන්....
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

1 comments: