කොහොමද Hacker කෙනෙක් වෙන්නේ??

ඔන්න මම අද මුල්ම පාඩම පටන් ගන්න යන්නේ.මම ඔයාලට මුලින්ම Basic ටික කියල දෙන්න යන්නේ.හැම දෙයකම් මුල දන්නේ නැතුව ඉදිරියට යන්න බැ.හැබැයි මම නම එහෙම ගියේ නැ,මොකද මට කියල දෙන්න කවුරුත් හිටියේ නැනේ .එකයි.
මම ඔයාලට Basic ලෙස කියන්නේ Hacking සහ Cracking ගැන තමා,හරි අපි බලමු මොකක්ද මේ Hacking කියන්නේ කියලා.පරිගණකය සමග මෙහි තේරුම ගැනීමේදී මෙයින් අර්ථවත් වෙන්නේ පරිගණකය ඇසුරෙන් වෙනත් දත්ත හොරෙන් ලබා ගන්නවට.මේ ඇරෙන්න තවත් තේරුම් මේ වචනයට තියනවා.
ගොඩක් අය හිතන්නේ Computer එකක Use කරලා කරන දෙයක් විතරක් කියල.එත් මම දකින විදිය Electronic උපාංග වෙනස් කරලා තමා අවශ්‍ය වන විදියට  සකසා.ඒවායේ ප්‍රයෝජන ගැනීමත් Hack කිරීමක් විදයට තමා මම දකින්නේ.මම හිතනවා මාත් එක්ක ඔයාලත් එකග වෙයි කියල.
එත් මම කියල දෙන්නේනම් Computer එක බාවිතයෙන් සිදු කරන Hacking ගැන .ම්ම් හරි එහෙනම් Hacker කෙනෙක් වෙන්න ඔයාල මොනවද දැනගන්න ඕනා.Hacker කෙනෙක් වෙන්න ඕන කෙනකුට අඩුම තරමින් 50% -60% වත Programming බෂාවක් පිළිබද දැනුමක් තියෙන්නේ ඕන.එහෙම නැත්නම් මේ subject එකේ ගොඩක් ඇතුලට යන්න වෙනවා.මම හිතනවා ඔයාලට ඒ දැනුම ඇති කියලා.
ඒ වගේම command line interface සමග වැඩ කිරීමේ හැකියාවක් තියෙන්නේ ඕන,script ගැන කුඩා දැනුමක් තියෙන්න ඕන.Hacker කෙනෙක් වෙන්න ඕනනම් ඔය වගේ පොඩි දේවල් ටිකක් දැනගෙන ඉන්න ඕනා.
අපි එහෙනම් ඊලග ලිපියෙන් Hackers ලා වර්ග ගැන කතා කරමු.
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

1 comments: